🧊 Singer 3-in-1 Freezer / Refrigerator – අලුත්ම තත්වයෙන්!
මාදිලිය:SDF-336GI | ධාරිතාව:336L | තත්ත්වය: භාවිතා කළද අලුත්ම තත්වයෙන්...
අඩු මිලකට අලුත්ම තත්වයේ deep freezer / fridge එකක් බලනවා නම් , අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නව නම් හිතෙ බයක් නැතුව පවිච්චි කරන්න පුලුවන් මේක හොඳම අවස්ථාවක්!
මාස 3ක් පමණ පාවිච්චි කරලා – කිසිම දෝෂයක් , සීරීමක්වත් නැහැ, අලුත්ම වගේ.
✅ විශේෂත්වයන් / Features;
✔ 3-in-1 Convertible System – Fridge / Freezer / Deep Freezer එකක් ලෙස යොදාගත හැක
✔ 336L විශාල ධාරිතාව – හොටල්, කටරින්, ව්‍යාපාර හෝ ගෙදර භාවිතයට සුපිරි
✔ අඩු විදුලි පරිභෝජනය – Energy Saving
✔ +3°C සිට -30°C දක්වා උෂ්ණත්වය වෙනස් කරගත හැක
✔ Glass Sliding Door – Modern සහ Stylish Design එක
✔ Singer වගකීම් සමඟ:
🔹 කොම්ප්රෙස්සරයට – වසර 2ක වගකීම
🔹 මෂීනෙට – මාස 6ක ශේෂ වගකීම
🌟 මොකක්ද මේක විශේෂ වෙන්නේ?
✔ අලුත්ම තත්වයෙන් – 3 මාසයි පාවිච්චි කරලා තියෙන්නේ, අලුතින් ගත්තා වගේම අඩු මුදලක් ගෙවා රැගෙන යන්න...හිතෙ කරදරයකින් තොරව භාවිතා කරන්න
✔ කිසිම repair / defect එකක් නැහැ – වැඩ කරන විදිය brand new වගේ
✔ විදුලිය ඉතා අඩු වැය වෙනවා
✔ Trusted Singer brand + valid warranty
✔ හොදට බලලා ගන්න පුළුවන්
✔ පාරිබෝගිකයන්ට ඉතා අලංකාර ලෙස පෙනෙන විදුරු උඩ කොටස
💰 මිල & ස්ථානය
මිල Rs. 140,000 (සාකච්ඡා කරගත හැක / Negotiable)
ස්ථානය: වලස්මුල්ල