SINGER 225L Double Door Refrigerator - Like New Condition
Price: රු. 78,000
SINGER GEO 225L Double Door Refrigerator එක විකිණීමට ඇත.
විස්තර:
• Model: GEO-242D-SV, Silver Color
• Capacity: 225L, Net 220L
• Type: උඩ ෆ්රීසර්, යට ෆ්රිජ්
• Condition: අලුත් වගේම තියෙනවා. පොඩි හීරීමක්වත් නෑ. ගෙදර පාවිච්චි කරපු එකක්.
• Warranty: Compressor එකට අවුරුදු 10ක වගකීම තාම තියෙනවා. Bill එක දෙන්න පුළුවන්.
විශේෂාංග:
✅ R600a Eco-Friendly Gas - පරිසර හිතකාමී
✅ LED Lighting - ඇතුල හොඳට පේනවා
✅ Energy Saving - 50%ක් දක්වා කරන්ට් එක ඉතුරුයි
✅ Nutri Seal + Nano Silver - කෑම fresh එකේ තියෙනවා, නරක ගඳ එන්නෙ නෑ
✅ Shelf 3 + ලොකු එළවළු Drawer 2 + දොරේ රාක්ක 3
✅ Mechanical Thermostat - ෆ්රීසර්/ෆ්රිජ් දෙකටම වෙන වෙනම
විකුණන හේතුව: ව්දේශ ගතව්ම නිස✈️