Singer සමාගමෙන් මිලදී ගත් 12,000 BTU Inverter වායුසමීකරණ යන්ත්රයක් ඉක්මනින් විකිණීමට ඇත.
තත්වය: ඉතා හොඳින් වැඩ කරයි (Good Working Condition)
තාක්ෂණය: Inverter තාක්ෂණය නිසා විදුලි බිල ඉතා අඩුවෙන් වැය වේ.
විශේෂතා: ඩිජිටල් ඩිස්ප්ලේ (Digital Display) සහිතයි.
මිල: රු. .120000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)Singer 12000 BTU Inverter AC for Sale (Excellent Condition)
Description:
Singer 12,000 BTU Inverter Air Conditioner in excellent working condition for immediate sale.
Technology: Inverter technology for high energy saving & low electricity bills.
Features: Digital temperature display, sleek design.
Price: Rs. ......... (Negotiable)