ඔයත් නගරාසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුනලා ඉඩමක් හොයනවද? 😎
මෙන්න හොඳම තැන *කොට්ටාව මාලපල්ල*📍
අනාගතය ගැන හිතන ඔයාගෙ හොඳම ආයෝජනයක් මේක😍
සීමිත ඉඩම් කොටස් ප්‍රමාණයක් තියෙන්නෙ...😉
අදම ඔයාගෙ බිම් කොටස වෙන් කර ගන්න.❗
රාජ්‍ය පාසල් හා ජාත්‍යන්තර පාසල් , වෙළඳ සංකීර්ණ වගේම රෝහල් ඇතුලු ඔබේ අවශ්යාතා සෑම දෙයක්ම ඔබේ අතේ දුරින්ම...😍🤝
💧නළ ජලය
⚡ තෙකලා විදුලිය
🚍පුළුල් මාර්ග
කොන්ක්‍රීට් කානු පද්ධති
🖼️නිරවුල් ඔප්පු සහිතව
සියලුම පහසුකම් වලින් සංවර්ධිත මෙම ඉඩම,
* කොට්ටාව නගරයට විනාඩි 2න්
*අතුරුගිරියට විනාඩි 10න්
* මාකුබුර හයිවේ එකට විනාඩි 5න් ද පහසුවෙන් ලඟා වෙන්න පුලුවන්🎉😍
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.
• එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
________________________