📢 රැකියා ඇබෑර්තුව – සිමෙන්ති බෑම සඳහා කම්කරුවන් අවශ්‍යයි
Munasinghe Cement Distributors ආයතනය සඳහා සිමෙන්ති බෑමේ කම්කරුවන් කඩිනමින් බඳවා ගනු ලැබේ.
✅ දෛනික අවම වැටුප: රු. 4,500 සිට
💰 වැඩිපුර වැඩ කළ හැකි අයට වැඩි ආදායම් ලබා ගැනීමේ අවස්ථාව
🤝 පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය හිමිවේ.
🏠 අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
📍 සේවා ස්ථානය: Munasinghe Cement Distributors
📞 අමතන්න / WhatsApp: 076 767 6659