ඉතාමත් නිරෝගී සිල්වර් ඇරවානා මත්සයෙකු සහ අඩි 2 අගල් 2 ටැන්කිය ඇතුළු සියලුම උපකරණ කට්ටලය (complete Set) එකක් විකිණීමට ඇත. අලුතින් මාළු හදන්න පටන් ගන්න අයෙකුට කදිම අවස්තාවකි.
*සිල්වර් ඇරවානා (silver Arowana) =දැනට අගල් 8ක් පමණ දිග ඉතා හොද ක්රියාශීලී ඇස් සහ වරල් ඉතා හොඳ නිරෝගි මත්සයෙකි.
*මාළු ටැංකිය (tank)= අඩි 2යි අගල් 2ක් (අගල් 26) දිග උඩ වහල (roof/hood) ඇත කිසිදු ජල කාන්දුවක් ඉරි තැලිමක් නැත.
නොමිලේ ලැබෙන (free Items)= 1 Filter එකක් (ජලය පිරිසිදු කරන ෆිල්ටරය)
2 Hirame High Protein Pellet (ඇරවානා මාළුන් සඳහාම විශේෂ උසස් තත්වයේ කෑම)
මුලු මුදල =රු.11 000// (සියල්ල ඇතුලත්ව)
(මිල ගණන් කතා කර ගත හැක)
ස්ථානය (location)=පානදුර
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න