සිල්වර් අරොවානා මාළුවෙක් විකිණීමට ඇත අඩි 1 1/2 // වගේ දිගැති ටැන්කියත් සමග විකිණීමට පුළුවන. නිර්රොගි සතෙක්. හදිස්සියක් නැත. නම්බර් එක වැඩ කරන්නෙ නැත්තන් මෙකට ගන්න. ඕනෑම කෙනෙකුට ඇවිත් බලා මිල ගනන් කතා කර ගත හැක.
Arowana only - 20000/=
With Tank / Filter / tank stand 32000/=
Tank Size 3.5 ft