ඔබගේ school එකටත් මෙවැනි wristbands කරගන්න කැමතිද?
Big Match | Prefect Day | School Concert | Annual Festival
ඕනෑම school event එකකට funds එකතු කරගන්න තියෙන හොඳම සහ easy solution එක තමයි 👉 Wristband Sales
ඔයාලට කැමති විදියට
Event name
School name
School logo
Unique custom designs
අපි Wristband Station වෙතින්,
ඔබගේ idea එකට ගැළපෙන unique designs වලින් wristbands නිර්මාණය කරලා දෙනවා.
ඒවා sale කරලා school fund එකට ලොකු profit එකක් ගන්නත් පුළුවන් 🙌
📌 ඉතින්, ලඟ ලඟම එන ඔබගේ school event එකට
👉 අදම අපිට කතා කරලා order එක place කරන්න!