Debossed and ink filled SILICONE WRISTBANDS
|university of Colombo|
මේ තියෙන්නේ අපි COLOMBO කැම්පස් එකට කරපු සිලිකන් wristbands. අපි මේ wristbands හදලා තියෙන්නේ debossed and ink-filled technic එකට නිසා මේ wristband වල කල්පැවැත්මත් ගොඩක් වැඩියි. ඉතින් ඔයාලටත් ඔයාලගෙ batch එකට, Fundraising event එකට මේ වගේ high-quality wristband එකක් හදාගන්න ඕනේනම් දැන්ම අපිට කතා කරන්න
ISLAND WIDE DELIVERY AVAILABLE !!