Introducing heavy duty Re-Bar bending machines from GUTE brand with high durability and high value for money from Envision Holdings International Pvt. Ltd, with more than 10 years experience in the construction machinery industry.
Model: GW-40D Silent Bar Bender (No gear oil)
Brand: GUTE (Chengdu Gute Machinery Works Co.,Ltd)
Bending Capacity: 6mm to 38mm (≤450N/mm2)
Motor Power: 1.5kW (4 Horse Power)
Type of Motor: YV50-1500
Motor Rotation Speed: 1440 R/min
Speed of Working Disk: 7 R/min
Weight: 280kg
Power Supply: 400V/50Hz (3 Phase)
Dimensions: 850mm*760mm*800mm
Certification: CE 2006/42/EC – 2006/95/EC (European Standard), ISO9001:2008
Made in China
With 6 Months Warranty and after sale service - Our technical team will give you a full training on how to use the machine and how to maintain the machine to run smoothly.
Call us now!
------------------------------------------------------------------------------------------------------------------------------
***විශේෂ දීමනාව***
ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පිළිබඳව වසර 10 කට වැඩි කාලයක අත්දැකීම් සහිත එන්විෂන් හෝල්ඩිංග්ස් පුද්. සමාගම පුද්ගලික සමාගම විසින් හඳුන්වා දෙන උසස් තත්ත්වයේ, දිගු කල් පවත්නා බාර් බෙන්ඩර් යන්ත්‍රය, වගකීමක් සමඟ දැන් මිලදී ගත හැක.
GW40D රීබාර් බෙන්ඩර් (කම්බි නැවුම් යන්ත්‍රය) - (ගියර් ඔයිල් රහිත)
නැවුම් ධාරිතාව: 6-36 මි.මි. යකඩ කම්බි;
මෝටර් ධාරිතාව: 1.5kW / 4HP (අශ්ව බල)
ස්වයංක්‍රීය මෙහෙයුම
බර - කිලෝග්‍රෑම් 280
මෝටර් වේගය ම්නිත්තුවට වට 1440
විදුලිබල සැපයුම: 400V / 50HZ (තෙකලා)
චීනයේ නිෂ්පාදිතයි
යුරෝපීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත.
අලෙවියෙන් පසු සේවා සහ මාස 6 වගකීම - වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අලුත් වැඩියා කරනු ලැබේ. නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවා ආයතනය මගින් සිදුකරනු ලැබේ.
විවද මිල ගණන් යටතේ විවද මාදිලි විකිනීමට තිබේ
දැන්ම අමතන්න