පිරිසිඳු සින්නක්කර ඔප්පු.
දිගම්පතහ මංසන්ධියේම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
ප්‍රධන මාර්ගයේ මුහුණත මීටර 150 පළලකින් යුක්තවේ.
ඔබට අව්ශ්ය ඕනෑම ආකාරයේ විදුලි සැපයුමක් හා ජල සැපයුමක් ඉතා පහසුවෙන් ලබා ගත හැක.
සිගීරිය කිලෝමීටර 8යි.
හබරණ නගරයට කිලෝමීටර 6යි.
දඹුල්ල නගරයට කිලෝ මීටර 15යි.
සිගිරිය අවට සියලුම ප්‍රධානපෙලේ සංචාකර හෝටල් මේ අවට පිහිටා ඇත. (සංචාරක කර්මාන්තය සඳහා වඩා සුදුසුයි)