මොරටුව සහ පානදුර නගර මධ්‍යයෙන් වටිනා බිම් කොටස් - Promise Urban Heights
මොරටුව සහ පානදුර නගර සීමාවෙන්, පදිංචියට හෝ ආයෝජනයට අති දුර්ලභ අවස්ථාවක් "Promise Land" වෙතින් දැන් ඔබට. සියලුම නාගරික පහසුකම් සහ ප්රමුඛ පෙළේ පාසල්වලට ඉතා ආසන්නව පිහිටි සුවිශේෂී බිම් කොටස් 12ක්!
ස්ථානීය වැදගත්කම:
පරණ ගාලු පාරට විනාඩියෙන්.
පානදුර සහ මොරටුව නගර වලට විනාඩි 5යි.
ලයිසියම් (Lyceum) ජාත්‍යන්තර පාසලට සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට විනාඩි 10යි.
Keells, Cargills, Arpico සුපිරි වෙළඳ සැල් සහ රෝහල් අතේ දුරින්.
පහසුකම්:
තෙකලා විදුලිය සහ නල ජලය.
සියලුම අනුමැතීන් සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු.
ආරක්ෂිත සහ නිදහස් වටපිටාව.
මිල සහ ගෙවීමේ ක්‍රම:
පර්චසය රු. 950,000 සිට ඉහලට.
බැංකු ණය පහසුකම් සහ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.
බිම් කොටස් සීමිත බැවින් අදම අමතන්න:
📞 0715380390