මෙම සංවර්ධන කල ඉඩම පදිංචියට හෝ සංචාරක කර්මාන්තය සඳහා අසීමිත අවස්ථාවන් ලබා දෙයි.
බිම් කොටස් 17ක් පමණි.
පර්චසයක මිල රු. 175000/= සිට ආරම්භ වේ.
කාපර්ට් ඇතිරූ අභ්‍යන්තර පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් යෙදූ ජලාපවහන පද්ධතිය
විදුලිය සහ ජලය
100% පැහැදිලි ලියාපදිංචිය
නිරවුල් සින්නක්කර ඔප්පු
ඉතා අලංකාර පරිසරක⛰️🌅 හෝටලයක් 🏨 හෝ කබානා 🛖 ඉදිකිරීම සඳහා විශිෂ්ට තේරීමක් සහ වටිනා ආයෝජනයක්
දඹුල්ල, කපුවත්ත.
🅰️9️⃣ මාර්ගයට මීටර් 500යි
දඹුල්ල නගරයට කිලෝමීටර 4යි.
යෝජිත අධිවේගී මාර්ගයට කිලෝමීටර 2යි
වැඩි විස්තර සඳහා අප අමතන්න.
ඔබේ සිහිනය කරා පියමනින්න,
අදම බිම් කොටස් වෙන්කරවා ගන්න.