බිම් කොටස් 2 ක් විතරයි
යලි නොලැබෙන මිලකට කොට්ටාව පිළියන්දල 255 පාරෙන් පර්චස් 7.8 බිම් කොටස් 2කින්, මනාව සංවර්ධනය කර ඇති ඔබේ කාර්ය බහුල ජීවිතයට හොදම තේරීමයි.
පිළියන්දල නගරයට විනාඩි 10න් ලගාවීමට,
කොට්ටාව නගරයට විනාඩි 10න් ලගා වීමට,
255bus පාර පේන දුරින් ( 30M )
Banks, Supermarkets වලට ඉක්මනින් ළගා වීමට,
ඉන්දන පිරවුම් හල් සඳහා මිනිත්තු 2කින්
ඔබ බලා සිටි පරිපූර්ණ ඉඩම.
තරඟකාරී වෙළඳපල මිලට වඩා අඩු මිලකට හොඳම ගනුදෙනුව ලබා ගන්න.
නේවාසික සංවර්ධනය සඳහා සුදුසු පරිපූර්ණ නේවාසික පරිසරයක් සහිත, සියලු පහසුකම් වලින් සමන්විත වේ.
බස් මාර්ගය අතේ දුරින්
අදම අපගේ විශ්වාසනීය සේවය හා එක්වන්න.
කොට්ටාව සහ පිළියන්දල නගර වලට විනාඩි 10 යි
හයිලෙවල් මාර්ගය වෙත විනාඩි 10
🏦රජයේ සහ පෞද්ගලික බැංකු...
Food city, Keels, Arpico ඇතුළු සුපිරි වෙළඳසැල්
♨️Pizza hut, Dominos, Barista සුපිරි අවන්හල්
🏤ජාතික/ජාත්‍යන්තර පාසල්