💼 තනතුර : පුහුණු/නුපුහුණු සහයකයින් හා අත් උදව් කරුවන්
💠 සුදුසුකම් :
【~】✪ විධිමත් සුදුසුකමක් අවශ්‍ය නොවේ
【~】✪ කඩිසරව වැඩ කිරීමේ හැකියාව
【~】✪ කණ්ඩායම් සහකාරත්වයෙන් කටයුතු කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඉදිකිරීම් කටයුතු සඳහා සහය වීම
【~】✪ ද්‍රව්‍ය ප්‍රවාහනය හා ගබඩා කිරීම
【~】✪ අවශ්‍ය අනෙකුත් කාර්යයන් සඳහා සහාය දැක්වීම
✅ ප්රතිලාභ :
✓ නොමිලේ පුහුණුව හා නවාතැන්
✓ EPF හා ETF
✓ අතිකාල දීමනා (OT)
✓ පැමිණීමේ දීමනා
✓ වෛද්‍ය රක්ෂණ ආවරණය
✓ සියළු දීමනා සමග සම්පූර්ණ වැටුප රු.60,000 - 75,000/- පමණ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය : 074 179 6795
WhatsApp -074 1436511
📪 ලිපිනය :
බ්‍රවුන්ස් සමූහයේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගම