අපගේ කණ්ඩායමට සහයක (Helper) අපේක්ෂකයන් අවශ්‍යයි!
💠 සුදුසුකම්:
✪ වයස: 18 - 40 අතර.
✅ වෙතප්රසාද:
✪ ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් දීමනා
✪ රක්ෂණාවරණ
✪ සුහදශීලී සේවක පරිසරය
✪ EPF හා ETF දායකත්වය
✅ අයදුම් කිරීම:
ඔබ මෙම සුදුසුකම් සපුරා ඇත්නම්, අයදුම්පත්‍රය පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ඉදිරිපත් කරන්න.
📳 Contact | දුරකථන අංකය : 070 627 2244
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොළබ 06
වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!