💼 තනතුර : සහය කළමනාකාර (පුහුණු) / Assistant Manager (Trainee)
=======================
💠 සුදුසුකම් :
【~】✪ පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි.
【~】✪ අවම වශයෙන් උසස් පෙළ සමත් විය යුතුය.
【~】✪ කළමනාකරණ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ නායකත්වය සහ කණ්ඩායම් කළමනාකරණ කුසලතා තිබිය යුතුය.
【~】✪ සන්නිවේදනය සහ ගැටලු විසඳීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ශාඛාවේ දෛනික කටයුතු කළමනාකරණය සඳහා සහාය වීම.
【~】✪ සේවක කණ්ඩායම අධීක්ෂණය කිරීම සහ මඟ පෙන්වීම.
【~】✪ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්රියාකාරී සැලසුම් ක්රියාත්මක කිරීම.
【~】✪ පාරිභෝගික ගැටලු විසඳීම සහ සේවා තත්ත්වය ඉහළ නැංවීම.
【~】✪ පැවරෙන අනෙකුත් කළමනාකරණ කටයුතු ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 120,000/-.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර අදාළ ලිපිනයට හෝ ඊ-මේල් එකට සම්බන්ධ වී අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
070-3575037 / 031-2226390
📧 ඊ-මේල් ලිපිනය :
hr@richlook.lk
📪 ලිපිනය :
1128/5, හයිලෙවල් පාර, කොට්ටාව.