ප්‍රධාන පෙලේ වායුසමන යන්ත්‍ර / අමතර කොටස් සහ ශීතකරණ හා රෙදිසෝදන යන්ත්‍ර අමතර කොටස් අලෙවි ආයතනයක්වන දම්නෙත් ග්ලෝබල් පුද්ගලික සමාගමෙහි දඹුල්ල ශාඛාවේ අලෙවි කටයුතු සඳහා පහත සුදුසුකම් සහිත අයගෙන් අයදුම් පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්
☞ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිය යුතුයි.
☞ වායු සමීකරණ සහ ශීතකරණ පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
☞ උනන්දුවෙන් වැඩකල හැකි වයස අවුරුදු 25 - 40 අතර අයදුම්කරුවන්හට මේ සඳහා ඉල්ලුම් කල හැක.
ප්රතිලාභ
☞ මූලික වැටුප සාකච්ඡා කරගත හැක.
✍ ඔබගේ අයදුම්පත අදම යොමුකරන්න.
WhatsApp : +94 76 829 5555
☎ වැඩි විස්තර සඳහා කාර්යයාල වේලාවලදී අමතන්න. - 025 20 54 444