💠 KEY RESPONSIBILITIES | රැකියාවේ කාර්ය භාරය
【~】✪ 🔹 Showroom වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට මිත්රශීලී සේවාවක් ලබාදීම.
【~】✪ 🔹 නිෂ්පාදන පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදී අලෙවිය සිදු කිරීම.
【~】✪ 🔹 දුරකථන හා WhatsApp විමසීම්වලට පිළිතුරු ලබාදීම.
【~】✪ 🔹 Showroom එක පිළිවෙලට පවත්වාගෙන යාම.
💠 REQUIREMENTS | සුදුසුකම්
【~】✪ 🔹 වයස අවුරුදු 18–30 අතර.
【~】✪ 🔹 O/L හෝ A/L සමත්.
【~】✪ 🔹 හොඳ සන්නිවේදන කුසලතා සහ ප්රියමනාප පෞරුෂයක්.
【~】✪ 🔹 Sales, Customer Service හෝ Showroom අත්දැකීම් තිබේ නම් අමතර සුදුසුකමකි.
【~】✪ 🔹 Computer දැනුම තිබේ නම් වාසියකි.
✅ BENEFITS | වරප්රසාද
【~】✪ 🔹 ආකර්ෂණීය මූලික වැටුප.
【~】✪ 🔹 විකුණුම් කොමිස් සහ දිරි දීමනා.
【~】✪ 🔹 වෘත්තීය පුහුණුව සහ උසස්වීම් සඳහා අවස්ථා.
【~】✪ 🔹 සුහද සේවා පරිසරයක්.
📍 සේවා ස්ථානය
Sunra EV Showroom – Nittambuwa
📞 අදම අයදුම් කරන්න
0778666618