Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

📢 ඇබෑර්තු ඇත: සේල්ස් එක්සෙකටිව් (Showroom Sales Executive)
Computerstore.lk – නුගේගොඩ/මහරගම
නුගේගොඩ පිහිටි අපගේ පරිගණක ප්රදර්ශනාගාරය (Showroom) සඳහා පරිගණක උපාංග සහ තොරතුරු තාක්ෂණය (IT) පිළිබඳ මනා දැනුමක් ඇති, දක්ෂ විකුණුම් විධායක නිලධාරීන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
තාක්ෂණික දැනුම: Computer Hardware, PC Parts සහ IT ක්ෂේත්රය පිළිබඳව මනා දැනුමක් තිබීම අනිවාර්ය වේ.
පළපුරුද්ද: අවමය වසරක පරිගණක උපාංග විකුණුම් ක්ෂේත්රයේ (Sales) පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
වයස: අවුරුදු 35 ට අඩු විය යුතුය.
නිපුනතා: පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව සහ මනා සන්නිවේදන කුසලතාවය.
නවීන පරිගණක උපාංග හා අමතර කොටස් පිළිබද මනා දැනුම
ප්රතිලාභ:
වැටුප: රු. 50,000/- සිට ඉහළට (පළපුරුද්ද සහ දක්ෂතාවය මත වැටුප තීරණය වේ).
ආකර්ෂණීය විකුණුම් කොමිස් (Sales Commissions) සහ අනෙකුත් වරප්රසාද.
අයදුම් කළ යුතු ආකාරය:
ඔබගේ විස්තර ඇතුළත් අයදුම්පතක් (CV) පහත සඳහන් අංකයට WhatsApp කරන්න.
📱 WhatsApp: +94 76 095 5605
📢 VACANCY: Showroom Sales Executive
Computerstore.lk – Nugegoda / Maharagama
We are looking for energetic and skilled Sales Executives with a solid understanding of computer hardware and IT to join our showroom team in Nugegoda.
Requirements:
Technical Knowledge: Comprehensive knowledge of Computer Hardware, PC Parts, and the IT industry is mandatory.
Experience: A minimum of one year of experience in computer hardware sales is highly preferred.
Expertise: Up-to-date knowledge of modern computer components and peripherals.
Age: Should be below 35 years.
Skills: Excellent communication skills and the ability to maintain friendly customer relations.
Benefits:
Salary: Rs. 50,000 upwards (Negotiable based on experience and talent).
Commissions: Attractive sales commissions and other perks.
How to Apply:
Please forward your updated CV via WhatsApp to the following number:
📱 WhatsApp: +94 76 095 5605
