💼 තනතුර: ප්රදර්ශනාගාර අලෙවි විධායක (Showroom Sales Executive) - දෙහිවල හන්දිය
💠 රැකියාවේ කාර්ය භාරය:
*ගනුදෙනු ක්රියාවලිය කළමනාකරණය කිරීම.
*පාරිභෝගික සේවය සහ අලෙවිකරණ කටයුතු සිදු කිරීම.
*තනිවම වැඩ කිරීමට ඇති හැකියාව.
💠 සුදුසුකම්:
*වයස අවුරුදු 18 - 30 අතර පසුවන්නෙකු වීම.
*පෙර විකුණුම් ක්ෂේත්රයේ අත්දැකීම් තිබීම අමතර වාසියකි.
*(O/L) විභාගය සමත්ව තිබීම.
✅ වරප්රසාද:
*ආකර්ශනීය වැටුපක් (රු. 60,000 - 70,000).
*දීමනා සහ බෝනස් මුදල්.
✅ අයදුම් කළයුතු ආකාරය ✍️:ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ආකාරයෙන් අයදුම් කරන්න:
📳 ඔබගේ CV එක අපගේ 0769955107 අංකයට WhatsApp කරන්න.
💼 Position: Showroom Sales Executive - Dehiwala Junction
💠 Job Responsibilities
*Manage transaction processes.
*Handle customer service and marketing activities
*Ability to work independently.
💠 Qualifications:
*Age between 18 - 30 years.
*Prior sales experience is an added advantage.
*Passed G.C.E. O/L examination.
✅ Benefits:
*Attractive salary (Rs. 60,000 - 70,000).
*Bonuses and allowances.
✅ How to Apply ✍️:If you are the ideal candidate for the above position, apply using the method below:📳 WhatsApp your CV to 0769955107.