තනතුර : ප්රදර්ශනාගාර සහායක
________________________________________සුදුසුකම් :
• අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් වීම.
• රියදුරු බලපත්‍රය අතිරේක සුදුසුකමකි.
සේවා පළපුරුද්ද ඇති අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබා දේ.
________________________________________රැකියාවේ කාර්යභාරය :
• සමාගමේ ප්රදර්ශනාගාර හා ගබඩා කටයුතු සඳහා සහාය වීම.
________________________________________ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක්
• අනෙකුත් වරප්‍රසාද රැසක්
________________________________________අයදුම් කරන ආකාරය :
• සම්පූර්ණ කරන ලද අයදුම්පතක් සකස් කරන්න.
• ඔබගේ දුරකථන අංක(යන්) සහ ඥාතීන් නොවන යොමුකරුවන් දෙදෙනෙකුගේ (Non-related referees) විස්තර ඇතුළත් කරන්න.
• අයදුම්පත විද්‍යුත් තැපෑලෙන් හෝ WhatsApp මඟින් යොමු කරන්න.
විකල්පයක් ලෙස :
ඔබ ඉහත තනතුරට සුදුසු නම්, මෙම දැන්වීමේ “Apply for this job” හරහාද අයදුම් කළ හැක.
________________________________________📞 දුරකථන අංක :
077 8887055 / 077 8888451 / 071 2876551
📧 ඊ-මේල් :
acc.slairconditioning@gmail.com
📍 ලිපිනය :
SL Airconditioning Co. (Pvt) Ltd
No. 122, Arnold Rathnayake Mawatha,
Colombo 10