Showroom Helper (සහයක තනතුර) - පුරප්පාඩු 3 ක් - කොළඹ 5 (නාරාහේන්පිට)
වසර 150කට වඩා පැරණි බොරැල්ලේ පිහිටි සමාගමක් සහ කොළඹ 5 නාරාහේන්පිට පිහිටි එහි ප්‍රදර්ශනාගාරය ට වහාම බඳවා ගැනීම සඳහා සහයකයන් 3 න් දෙනෙකු සොයයි. (සම්මුඛ පරීක්ෂණය 2026 පෙබරවාරි 29 ට පෙර)
අවශ්‍යතා:
• වයස අවුරුදු 25 - 50 අතර සෞඛ්‍ය සම්පන්න පිරිමි.
• අවංක හා යහපත් ආකල්ප තිබිය යුතුය.
• මූලික වැටුප මසකට රු. 60,000/-.
(අදාළ ETF/EPF දායක මුදල් රැකියාවේ පළමු මාසයේ සිට මූලික වැටුපෙන් අඩු කරනු ලැබේ)
• මාස 06ක පරිවාස කාලය.
• සතියකට දින 5 1/2 ක් වැඩ. (Saturday after 1.00pm OT)
• වෙන්දේසි විකුණුම් සහ අදාළ වැඩ සඳහා අවශ්‍ය නම් ඉරිදා දිනවල වැඩ කරන්න. OT ගෙවනු ලැබේ.
• නවාතැන් සැපයිය හැකිය.
cplanka@outlook.com වෙත ඔබගේ ඡායාරූපය සමඟ අයදුම් කරන්න.
පුෂ්පා මහත්මිය අමතන්න : 0774142103 / 0711680577
Whatsup your CV: 0768517959