යතුරුපැදි අලෙවි සැලකට සේවකයන් අවශ්‍යයි.
Job rules / සේවාවන්
1. Collecting spareparts from companies.
2. යතුරුපැදිවල Eco Test & Revenue license ලබා ගැනීම.
3. යතුරුපැදි ගරාජයන් වෙත භාරදීම.
4. යතුරුපැදි සේදීම හා පොලිෂ් කිරීම.
5. Cowling assembling.
සුදුසුකම්
* Male
* යතුරුපැදි රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
* වයස අවුරුදු 18 සිට 28 අතර.
* පුහුණු / නුපුහුණු අයටද අයදුම් කළ හැක.
* සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ද අයදුම් කළ හැක. ( School leavers also can apply)
* යතුරුපැදි සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් තිබීම.
* කොළඹ අවටින් පමණක් අයදුම් කරන්න.
* Salary 30,000 + 5000 + Allowances
Monday to Saturday
9.00 am to 7.00pm
Whatsapp ur CV
0710168444
Send ur CV
newmiraclemotors@gmail.com
New Miracle Motors
No: 18, Kolonnawa Road, Kolonnawa