# 💼 තනතුර : - Showroom Executive
# 💠 සුදුසුකම් :
- අ.පො.ස. උ/පෙළ හෝ අ.පො.ස. සා/පෙළ සාර්ථකව සමත් වීම
- වයස අවුරුදු 18 – 35 අතර වීම
- පාරිභෝගික සේවය පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමකි
- සුහදශීලි පාරිභෝගික සේවයක් සැපයීමේ හැකියාව
- ඉංග්රීසි සහ සිංහල භාෂා හැසිරවීමේ කුසලතාවය
- කණ්ඩායමක් ලෙසින් වැඩකිරීමේ හැකියාව
# ✅ ප්රතිලාභ :
=======================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
එසේත් නැතිනම් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පහත ලිපිනයට අයදුම්පත, ජාතික හැඳුනුම්පත සහ සහතික පත්ර රැගෙන පැමිණෙන්න.
# 📳 දුරකථන අංකය :
=======================
070 212 8470
# 📧 ඊ-මේල් ලිපිනය :
=======================
recruitment@mccurrie.net
# 📪 ලිපිනය :
=======================
ලංකා ස්පයිස් (පුද්.) සමාගම, මාකුඹුර, පන්නිපිටිය
(McCurrie)