shop eka වැසීමට යන නිසා සියළු බඩු දෙනවා.මෙතන ස්ටේෂනරි බඩු ටිකකුත් තියෙනවා.ෆොටෝස් වල ඒ ටික නෑ.අවශ්‍ය කෙනෙකුට බලලා ගාණ කතා කරගන්න පුළුවන්.ඉතා ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.මේ ගාණට මේ බඩු දෙන්නෙ ඉක්මණින් කඩය අස් කිරීමට අවශ්‍ය නිසා.