අලුත් showcase එකක් විකිණීමට ඇත.
⭕උස අඩි 2යි. පලල අඩි 2යි.
⭕මසක් පමණක් භාවිතා කරන ලදි.
⭕සිරිමක් වත් නැ.
⭕මන් හදවගත්තේ Rs.25000ක් දිලා.
මේක දෙන්නම් 20000න්.
⭕අලුතින් කඩයක් open කරපු නිසා හැදෙව්වේ.
බිස්නස් නැති නිසා වහන්න උනා ,එකයි අඩුවටම දෙන්නෙ . showcase හදන අයගෙන් ගනම් අහලා මෙක ගන්න.