මේ showrack ඉතා අඩු මිලට දෙනවා.(ශොප් එක අස් කරන්න නිසා.)එකක් අඩි විස්සක් දිගයි.තට්ටු 8ක් තියෙනවා.අනික අඩි 8ක් උසයි.ඝනකම් වීදුරු දාලා තියෙන්නෙ.