Scottish Fold Kittens for Sale 🐾
Adorable 2-month-old chocolate-colored Scottish Fold kitten and a grey Scottish fold kitten available for a loving home. The kittens have beautiful folded ears, making them extra unique and cute.
• ✅ Dewormed
• ✅ Vaccinated
• ✅ Rabies vaccine given
• 🐾 Very healthy and playful
Perfect companion for cat lovers and families.
💰 Price per kitten : LKR 120,000/-
📩 Contact for more details.
ස්කොටිෂ් ෆෝල්ඩ් පූස් පැටවුන් දෙදෙනෙකු විකිනීමට.
ආදරණීය ගෙදරකට ලබාදීමට මාස 2ක් වයසැති චොකලට් පාට Scottish Fold ( ස්කොටිෂ් ෆෝල්ඩ්) පූස් පැටියෙකු සහ අලු පාට ස්කොටිෂ් ෆෝල්ඩ් පැටවෙකු ඇත. මෙම පූස් පැටවුන්ට ලස්සනට වට වී නැමුණු කන් තිබෙන අතර එය ඉතාමත් විශේෂ හා හුරුබුහුටි පෙනුමක් ලබාදෙයි.
• ✅ පණු ඖෂධ (Dewormed) ලබා දී ඇත
• ✅ එන්නත් කර ඇත (Vaccinated)
• ✅ Rabies එන්නත ලබා දී ඇත
• 🐾 ඉතා නිරෝගී.
පූස් සතුන්ට ආදරය කරන අයට.
💰 එක් පැටවෙකු ගේ මිල: රු. 120,000/-