අළෙවි සේවිකාවන් සඳහා ඇබෑර්තු
මීගමුව ප්‍රදේශයේහි පිහිටා ඇති කාන්තා ඇඳුම් වෙළඳසැල් ශාකාවක් සඳහා, වයස අවුරුද 35 නොවැඩි කාන්තා සේවිකාවන් එම ප්‍රදේශය අවටින් අවශ්‍යයි.
ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සහ පරිගණක දැනුම තිබීම අමතර සුදුසුකමක් වේ.
වැඩි විස්තර සඳහා 0707 039 494 WhatsAPP මගින් අයදුම්පත් යොමු කරන්න.