කඩ කාමරයක් සහ කාමරයක් සඳහා භාවිතා කිරීමට සුදුසුයි(කාර්යාල දැනුම්දීම)
රාජගිරියේ බොරැල්ල දෙමටගොඩ හුඟක් ලඟයි. උණරෝහල සුවනෙත අක්ෂි රෝහල කීල්, keels super patrol shed සෑම ආයතනයකටම විනාඩි පහක දුර ඇත.
152 දෙක බස් පාරට මුහුනලා ඇත
175 බස් පාරට විනාඩි පහක දුර.
දෙමහල් ගොඩනැගිල්ලක පහළ මහල ප්‍රධාන පාරට මුහුණලා ඇත.
attach bathroom
වාහන නවතා තැබීම ඉඩපහසුකම්
මාස තුනක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි
Suitable for a shop or room (office use also possible).
Located in Rajagiriya, very close to Borella and Dematagoda. Within 5 minutes’ distance to hospitals, Suwanetha Eye Hospital, Keells Super, and the petrol shed.
Facing the 152 bus route, and only 5 minutes away from the 175 bus route.
Ground floor of a two-story building facing the main road.
Attached bathroom.
Parking space available.
Three months’ key money (deposit) required.