හොදම තත්වයෙන් ඇත.
කොත්තු ගලක් ඇත.
ඇතුලත වයරින් කර ඇති නිසා කරන්ට් එක ලබා ගත හැක.
ඕනෑම වර්ගයේ කඩයක් සදහා සුදුසුයි.
සින්ක් එකක් ඇත.