මොරටුව අළුත් පාලම අසල කඩ කාමර දෙකක් කුලියට දීමට ඇත.
# මාසික කුලිය Rs:- 45,000/=
# මාස 06 ක අත්තිකාරම් මුදල්
# සිල්ලර වෙළඳසැල් , පොත් සාප්පු, සැලොන් ආදී ව්‍යාපාර සදහා වඩාත් සුදුසු වේ.
# ගාලු පාර පෙනෙන දුරින්.( 50 m)