දෙල්කද හයිලෙවල් පාර පෙනෙන දුරින් පරණ කැස්බෑව පාරට මුහුණලා පිහිටි ව්යාපාරික ස්ථානය කුලියට දීමට ඇත
> වර්ග අඩි 1000ක් පමණ
> ජලය, විදුලිය ඇත
> උපකාරක පංති,දෙල්කද ඉරිදා පොල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය , ජොගින් පාත්, සහ රථ වාහන විශාල ප්රමාණයක් ගාල් කර ඇති ස්ථානයක පිහිටා ඇත
> වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
> මසකට රු. 75,000/=
++ අමතන්න