🏪 කඩ කාමරයක් බදු දීමට තිබේ – මහරගම, වත්තේ ගෙදර හංදිය.
📍 ස්ථානය: මහරගම, වත්තේ ගෙදර හංදිය
📏 ප්රමාණය: වර්ග අඩි 700
දේපල විස්තරය
මහරගම,වත්තේ ගෙදර හංදිය ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි වර්ග අඩි 700ක කඩ කාමරයක් බදු දීමට ඇත.
✅ Solar Power පද්ධතියක් ඇති බැවින් විදුලි බිල්පතක් නොමැත.
✅ කඩ කාමරය නවීකරණය කර භාර දෙනු ලැබේ.
❌ සිල්ලර වෙළඳසැල්, තොග වෙළඳසැල් සහ හෝටල් සඳහා ලබා නොදේ.
💰 මාසික බදු මුදල: රු. 350,000/- (සාකච්ඡා කළ හැක.)
💵 වසරක බදු මුදල් අත්තිකාරම් ලෙස ගෙවිය යුතුය.
📍 ලිපිනය: 209/B, වත්තේ ගෙදර හංදිය,මහරගම,
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🏪 Shop for rent – Watte Gedera Junction, Maharagama
📍 Location: Watte Gedera Junction, Maharagama
📏 Size: 700 sq ft
Property Details
A 700 sq ft shop is available for rent, facing the Watte Gedera Junction main road.
✅ There is no electricity bill as there is a Solar Power system.
✅ The shop will be renovated and handed over.
❌ Not available for retail stores, wholesale stores and hotels.
💰 Monthly rent: Rs. 350,000/- (Negotiable.)
💵 One year's rent must be paid in advance.
📍 Address: 209/B, Watte Gedera Junction, Maharagama
📞 For more information, call