🛒 විකිණීමට – Shop Display Racks 3ක් (Used – Good Condition)
🏬 Shop / Warehouse වලට සුදුසු ශක්තිමත් racks 3ක් විකිණීමට ඇත.
📏 Rack Details:
1️⃣ උස අඩි 10යි | දිග අඩි 12යි | පළල අඟල් 20යි
2️⃣ උස අඩි 10යි | දිග අඩි 19යි | පළල අඟල් 30යි
3️⃣ උස අඩි 10යි | දිග අඩි 14යි | පළල අඟල් 18යි
✅ ශක්තිමත් සහ දිගුකාලීන භාවිතයට සුදුසුයි
✅ Supermarket / Store / Warehouse සඳහා හොඳයි
✅ භාවිතා කළත් හොඳ තත්ත්වයේ ඇත
💰 මිල – සාකච්ඡා කළ හැක
📍 ස්ථානය – Horana