සහකාර ගබඩා පාලක
පෑලියගොඩ පිහිටි Asian Intenational trading (pvt)Ltd වන අප ආයතනය ආහාර පිසීමට ගන්නා තෙල් ගෙන්වා දිවයින පුරා බෙදා හරින ආයතනයකි. අප ආයතනයට නැවතී සේවය කලහැකි සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වයස 35- 45 පුද්ගලයකු අවශ්‍යය කර තිබේ.නවාතැන් පහසුකම් ඇත.වැටුප සාකච්ඡා කරගත හැක.අයදුම්පත් සඳහා
E-mail - asianstoresmail@gmail.com
whatsapp - 0777617462