ගම්පොල නුවර පාර හින්නාරන්දෙනිය
LG දොර දෙක ශිතකරනයක් විකිනිමට
අවුරැදු 8 වගේ පාවිච්චි කර ඇත
කිසිදු අඑත්වැඩියාවක් කර නැත
අඑත් එකක් ගත්ත නිසා
මෙ අයින් කරා
හොද තත්ත්වයේ ඇත
පිටින් මල බැදිම් වගේ තියනවා
අන්තිම 10000/= දෙනවා