Hello Shihtzu Lovers😚❤️
ඔන්න ඉතිං ටික කාලයකට පස්සෙ අපේ shihtzu Litter එකක් ඇවිත් තියෙනවා...😌 මේ වගේ ලස්සන quality shihtzu puppy
කෙනෙක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න් ඔයාලට තමා මේ අවස්ථාව හොදේ 😏 ඉක්මන් කරන්න යාලුවනේ පෙනවනේ බබාල ටිකගෙ ලස්සන 🤭🩷හොඳම දේ හොයන අයට පමණයි ....
Plz Contact -