LG ෆ්රිජ් එකක් විකිණීමට (පාවිච්චි කර ඇත) – හොඳ තත්ත්වයේ
Model: GR-232GV
✔️ හොඳින් වැඩ කරනවා
✔️ ෆ්රිජ් එකත් ෆ්රීසර් එකත් දෙකම perfectly වැඩ
✔️ Cooling හොඳයි
✔️ හොඳට භාවිතා කරලා තියෙන්නේ
✔️ repair කිසිවක් නැහැ
LG Refrigerator (Used) – Good Condition
Brand: LG Electronics
✔️ Fully working condition
✔️ Fridge & freezer both working perfectly
✔️ Good cooling performance
✔️ Clean and well maintained
✔️ No repairs