විකිණීමට ඇත!! 🐶 Super Cute Shih Tzu Puppies 🐶
Pet's Paradise - Negombo
පවුලේ සාමාජිකයෙක් වෙන්න සුදුසුම සුරතල් පැටවුන්.
ලෝම පිරිලා, Teddy වගේ ඉන්න මේ පැටවුන් දිහා බලලා ආදරේ නොවෙන්න බෑ ❤️
**පැටවුන් ගැන විස්තර:**
✅ Breed: Pure Shih Tzu -
✅ Age: මාස 1+
✅ Colors: White, White+Brown, White+Cream mix
✅ Coat: Fluffy, Soft, දිග ලෝම
✅ Gender: Male & Female Available
✅ Health: ඉතාම Active, Playful, Healthy
✅ Nature: ළමයින්ට ආදරෙයි. Apartment එකකටත් ගැලපෙනවා
**අපේ වගකීම්:**
1. Dewormed කරලා තියෙනවා
2. Health Check කරලා තියෙනවා
3. Parent Dogs බලන්න පුළුවන්
4. ගෙදර ගෙනාවට පස්සේ Food + Care Advice Free
📍 Location: Negombo, Western Province
🚚 Islandwide Delivery Available
Delivery charge වෙනම.
Stock සීමිතයි. First Come First Serve.
වැඩි විස්තර වලට දැන්ම අමතන්න.