Quality ශිට්සු බබෙක්ට කැමති නම් ඔන්න ලස්සනම ලස්සන හුරතල් චූටි කෙල්ලො දෙන්නෙක් ඉන්නවා....🥰❤️
කියන දේ නම් චුට්ටම චුට්ටයි අහන්නෙ..😂😁
සෙල්ලම් කරන්න හුරතල් වෙන්න නම් දවසම හරි කැමති මේ කෙල්ලො දෙන්නා...🥰😘
Vaccination කරලා තියෙන්නෙ දෙන්නටම..❤️
Imported Bloodline..❤️
One Side...✨