නිරෝගිමත් පැටවුන්.
ශිට්සු මව සහ, පග් පියා ක්රොස් වී ඇත.
හොඳම විටමින් සහ ආහාර ලබා දී ඇත.
💫 නීරෝගිමත් ක්රියාශීලී පැටවුන්.
💫 toy size
💫 trained to foods
💫 dewormed
💫 vaccination done
ආදරෙන් හදාගන්න , ආදරණීය පවුල් වලට මිල වෙනසක් කල හැක.