Princess type shihtzu pappy හොයන අයට අවස්ථාව ❤️🖤❤️
ප්රමිතිය පිළිබඳ වගකීමක්ද සහිතව🖤
❤️original pocket shihtzu ( ❤️princess type )
❤️පැතිලි මූනක් සහ පාට තුනක් සහිතය🖤
වැඩුණු පසු නිරෝගී සතෙකුගේ බර උපරිම 4 kg පමණි
❤️අම්මා CKC ලියාපදිංචි 🖤
❤️තාත්තා KASL ලියාපදිංචි 🖤
නිවසටම ගෙන්වා දීමේ පහසුකම් සහිතව