මස 7 වයසැති shihtzu වර්ගයේ පිරිමි පැටවෙකු
සියලුම එන්නත් ලබාදී අවසන්
ලෝම cut කර ඇත.
ලොම cut කිරිමට පෙර චායාරැප එවිමට හැක
ආදරයෙන් රැකබලා ගැනිමට හැකි අය පමනක් අමතන්න