ලස්සන පුලුන් බොල වගේ Shihtzu බබා ලට කව්ද අකමැතී ඔයාලට ඔනේ නම් මැසෙජ් එකක් දාන්න🥰 හොදටම ඉන්නවා පලවෙනි මොරේ පැටව්න් බය නැතුව ඇවිල්ල බලලා ගන්න පුලුවන් .
1: හදාගන්න පුලුවන් න්ම්ම් විතරක් ගන්න
2: පරිස්සමින් බලා ගන්න පුලුවන් හොද ගුන යහපත් ගෙදරක් අපේ shihtzu බබාලට ලැබෙන එකයි මගේ ප්රාර්ථනා ව