𝐒𝐇𝐈𝐇 𝐓𝐙𝐔 𝐏𝐔𝐏𝐏𝐈𝐄𝐒 😍🇱🇰
මෙන්න තියෙනවා දෙනවනම් Gifts 🥰
Top Quality Orginal Shih Tzu Puppie🔥
වැඩිදුර විස්තර සදහා අමතන්න.
⚫ පැටවන් ඉතාමත් නීරෝගී හා ක්‍රියාශීලි වන අතර කෑමට හුරුකර අවශ්‍ය Vitamins සියල්ල නිසිපරිදි ලබාදී, Vaccines කර තිබේ, Original ශිට්සු පැටවන් හොයන ඔබට මෙන්න අවස්ථාව. 🤩🤙
⚫ පැටවන්ගේ මව්සතුන්ද දැකබලා ගැනීමට හැකියාව තිබේ.
පැමිණ වෙනස වටහා ගන්න.
⚫ ඉතාමත් පහසුවෙන් රැක බලාගත හැකි සුනඛ වර්ගයක් වන අතර ඔබට දැන ගැනීමට අවශ්‍ය ඕනෑම තොරතුරක් ඇත්නම් අපව සම්බන්ධ කරගැනීමට හැකියාව තිබේ.
⚫ පැටවන්ගේ පියා 2022 වසරේ CKC සුනඛ තරාගාවලීයෙන් 1වන ස්ථානය ජයග්‍රහණය කර ඇත. ( KASL & CKC )
⚫ පැමිණ රැගෙන යාමට හෝ අවශ්‍යනම් නිවසටම Deliver කිරීමට හැකියාව තිබේ 🚛 ( ගාල්ල, මාතර, කොළඹ අවට පැය 2-3 ඇතුලත. )
📛 Face Book Page - KS Royal Kennels
( for more photos & videos )