🐶🤍 Shih Tzu Male Puppy for Sale 🤍🐶
✨ අවුරුදු 1ක් වයසැති Male Shih Tzu පැටවුන් දෙදෙනෙක් ඇත.
✨ හොඳින් රැකබලා ගත්, සෞඛ්‍ය සම්පන්න පැටියෙක්
✨ ආදරණීය සහ friendly nature
✨ආදරයෙන් හොදින් රැකබලා ගැනීමක හැකි කෙනෙකුට පමණක් ලබාදීමට බලාපොරොත්තු වේ.
📍 Location: MORATUWA
💰 Price: 60000 (one puppy)
📞 වැඩි විස්තර සඳහා:
කරුණාකර genuine buyers පමණක් inbox/contact කරන්න. 🐾❤️