𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝐎𝐍𝐄 𝐎𝐅 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍 𝐏𝐄𝐆𝐔𝐒 🏆❤️
Imported from Russia ..
Cash වලට කරනවනම් rs 75000 with handerling charge
Puppy කෙනෙක්ට crossing එක කරනවනම් handerling charge 6000k දීලා අපි දෙන condition ටිකට එකග වෙන්න වෙනවා.🙏❤️
ඒ වගේම අපි අපේ කොල්ලා සල්ලි වලට හෝ කොහොම දුන්නත් දෙන්නෙ සාමන්ය හොද ශිහ්ට්සු කෙනෙක්ට පමනයි. ඒ වගේම කොල්ලව ඕනම වෙලක ඕනම කෙනෙක්ට බලලා යන්න පුලුවන්.. ඉන්නේ මාතර.. ඒ වගේම කොල්ලගේ ලස්සන පැටවුන් අපි ලග ඉන්නවා.. කොල්ලගේපැටවුන් දැක්ක අයත් අනිවා කොල්ලගේන් ස්ටඩ් එකක් කරගනවා ඒ වගේම ඇස් දෙකට කොල්ලවා බලලා කතා කරන්න ඔයලා අපට.. මෙ ඇඩ් කරලා තියෙන පොටොස් අපි ලංකාවෙදි ගත්ත එවා.. අපිට ඕන සෑම විටම ඔබට ගුන දායි සේවාවල් ලබා දෙන්නයි..❤️.