දෙන්නෙක් ඉන්නවා.. සුදු එක්කෙනාගෙ වයස අවුරුදු 4 යි. දුඹුරු පාට එක්කෙනාට අවුරුදු 3 යි. දෙන්නාම කොලු පැටව්.. මෙයාලා තාත්තලා වෙන්න බලන් ඉන්නෙ.. ලස්සන කෙල්ලෙක් ඉන්නවනම් අදම කතා කරන්න🥹